2022 නොවැම්‍බර් 21, ප.ව. 7:58
2023 අයවැයට විරුද්ධව ජන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අද (21) මධ්‍යම කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි.
අයවැයට විරුද්ධව ජන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රීලනිපය පළමු වතාවට තීරණය කර තිබෙනවා.
ශ්‍රීලනිප මන්ත්‍රීවරු කිහිපදෙනෙකුත් මේ වන විට ඇමැති ධූර පවා ලබා ගෙන තිබෙනවා.