hit counter

2025 මාර්තු මස 31 වන සඳුදා

2022 දෙසැම්‍බර් 23, පෙ.ව. 9:50


සීදුවේ වෙඩිතැබීමක්

සීදූව ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 39 හැවිරිදිවියේ පසුවූ පුද්ගලයෙක්.