hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූලි 09, පෙ.ව. 11:23


පාසල් නිවාඩුව යළිත් දීර්ඝ කරයි

පාසල් නිවාඩුව දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජුලි 15 දක්වා පාසල් නිවාඩු ලබා දීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ.