hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 ජූලි 09, පෙ.ව. 11:17


අරගලයට සහය දක්වමින් ෆොන්සේකා අරගල භූමියට

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා මහතා අරගල භූමිය වෙත පැමිණ තිබෙනවා.

ඔහු ඊයේ (08) ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, තමන්ද අද පැවැත්වෙන අරගලය සහභාගී වන බවයි.