hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 29, ප.ව. 12:14


සනත් නිශාන්තට සිතාසි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට අධිකරණයෙන් සිතාසි නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සනත් නිශාන්ත මහතාට අධිකරණයෙන් සිතාසි නිකුත් කර තිබෙන්නේ ඔක්තෝම්බර් 13වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසයි.