2022 ඔක්‍තෝබර් 27, ප.ව. 1:15
සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් හේතුවෙන් වැලිගම ගාලු පාරේ කොටසක් තාවකාලිකව වසා තැබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව වැලිගම ගාලු පාරේ Beach Road හි කොටසක් 28 වනදා රාත්‍රී 10.00 සිට 31 වනදා අලුයම 6 දක්වා තාවකාලිකව වසා තැබෙනු ඇති.
ඊට අදාළව පොලීසිය විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින්,