hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 නොවැම්‍බර් 18, ප.ව. 1:44


කොළඹ ප්‍රධාන පාරක් අවහිර වෙයි

අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ, බෞද්ධාලෝක මාවත අවහිර කිරීමට පොලීසිය කටයුතු කර ඇති බව වාර්තා වනවා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන්නැයි බලකරමින් මෙම විරෝධතාවය පැවැත්වෙන අතර, විරෝධතාකරුවන් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය අසලට රැස් වන බවයි වාර්තා වන්නේ.