hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අගෝස්‍තු 01, ප.ව. 7:08


රැට්ටා අත්අඩංගුවට

ගාලු මුවදොර ජන අරගලයට නායකත්වය දුන් රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.