hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූලි 15, ප.ව. 12:29


වැඩබලන ජනපති ලෙස රනිල් දිවුරුම් දෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ.