English | தமிழ்
2025 අප්‍රේල් මස 02 වන බදාදා
එසැණ පුවත්
මුල් පිටුව > පුවත් > එසැණ > 08 වන විධායක ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි
2022 ජූලි 21, පෙ.ව. 10:13
8 වන විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.
ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේයි.
හමුදා උත්තමාචාර සහිතව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබුවා.
2022 දෙසැම්බර් 23, ප.ව. 2:24
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:50
2022 දෙසැම්බර් 22, පෙ.ව. 11:52
2022 දෙසැම්බර් 21, ප.ව. 4:26
2022 දෙසැම්බර් 21, ප.ව. 3:28
තවත් එසැණ පුවත්