hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 අප්‍රේල් 27, ප.ව. 2:59


රඹුක්කන සිද්ධිය : වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට නියෝගයක්

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධව අණ දුන් සහ සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.