hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අප්‍රේල් 29, ප.ව. 5:43


රඹුක්කන සිද්ධිය : වෙඩි තැබීමට අනුබල දුන් SSP රිමාන්ඩ්

රඹුක්කන ප්‍රදේශයේ ඇතිවූ කලහකාරී තත්වය අතර වෙඩි තැබීමට අනුබල දීමට අදාළව අත්අඩංගුවට ගත් කෑගල්ල කොට්ඨාශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න ලබන මැයි මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.