2022 සැප්‍තැම්‍බර් 19, ප.ව. 3:48
පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයෝ සහ ලෝක නායකයින් මේ වනවිට වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔවුන් අතර කැනේඩියානු ජනාධිපති ජස්ටින් ටෘඩෝ ද නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩර්න් ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මේ වනවිට වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයට පැමිණ සිටින බවයි වාර්තා වන්නේ.