English | தமிழ்
2025 මැයි මස 23 වන සිකුරාදා
එසැණ පුවත්
මුල් පිටුව > පුවත් > එසැණ > 19 ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ
2022 සැප්තැම්බර් 09, ප.ව. 2:30
දෙවන එළිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් 19 වනදා ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.
එතෙක් ජාතික කොඩිය අඩකුඹු කර තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
2022 දෙසැම්බර් 23, ප.ව. 2:24
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:50
2022 දෙසැම්බර් 22, පෙ.ව. 11:52
2022 දෙසැම්බර් 21, ප.ව. 4:26
2022 දෙසැම්බර් 21, ප.ව. 3:28
තවත් එසැණ පුවත්