hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 9:35


මහ රැජිනට පාර්ලිමේන්තුවේ සොව

බ්‍රිතාන්‍යයේ මහ රැජිනගේ අභාවය වෙනුවෙන් සොව පළ කරමින් පාර්ලිමේන්තුව අද උදෑසන රැස්වූ අවස්ථාවේදී විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් පැවැත්වුවා.