hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 08, ප.ව. 11:15


එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වෙයි

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වී තිබෙනවා.

96 හැවිරිදි වියේ පසුවූ ඇය වසර 70ක් කිරුළ දැරුවා.