English | தமிழ்
2025 මැයි මස 23 වන සිකුරාදා
එසැණ පුවත්
මුල් පිටුව > පුවත් > එසැණ > අගමැති කාර්යාලය අරගලකරුවන් යටතට
2022 ජූලි 13, ප.ව. 2:49
කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට මේ වන විට අරගලකරුවන් ඇතුළු වී තිබෙනවා.
මල්පාරේ රැදී සිටි අරගලකරුවෝ එක වරම ඉදිරිපිට ගේට්ටු බිදදමින් අග්‍රාමාත්‍ය කාර්යාලය තුළට ඇතුළු වූ බවයි වාර්තා වන්නේ.
2022 දෙසැම්බර් 23, ප.ව. 2:24
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:50
2022 දෙසැම්බර් 22, පෙ.ව. 11:52
2022 දෙසැම්බර් 21, ප.ව. 4:26
2022 දෙසැම්බර් 21, ප.ව. 3:28
තවත් එසැණ පුවත්