2022 මාර්තු 19, ප.ව. 7:49
මෙම සති අන්තයේ විදුලි කප්පාදුව මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමත කර තිබෙනවා.
ඒ අනුව සෙනසුරාදා (19) P, Q, R, S, T, U, V, W ප්‍රදේශ සඳහා, පෙරවරු 10.00 සිට සවස 4.00 දක්වා පැය 1 යි මිනිත්තු 30 යි සහ සවස 4.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 1 යි විනාඩි 30ක් විදුලි කප්පාදුව සිදුවනවා.
A, B, C, D, E, F, G, H, I, J, K, L ප්‍රදේශ, උදේ 8.00 සිට සවස 6.00 දක්වා පැය 2 යි මිනිත්තු 30 යි සහ සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය 1 යි විනාඩි 15 යි.
ඉරිදා (20) P, Q, R, S, T, U, V, W ප්‍රදේශ සඳහා, සවස 4.30 සිට රාත්‍රී 9.30 දක්වා පැය 1 යි විනාඩි 15 යි. A, B, C, D, E, F, G, H, I, J, K, L ප්‍රදේශ, උදේ 9.00 සිට සවස 5.00 දක්වා පැය 2 සහ සවස 5.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 1 විනාඩි 15 ක් විදුලි කප්පාදුව සිදු වනවා.