hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අප්‍රේල් 24, ප.ව. 5:52


හෙට සිට බදාදා තෙක් විදුලි කප්පාදුවේ වෙනසක්

හෙට(25) සිට ලබන බදාදා දක්වා එක් එක් කලාප සඳහා දිනකට පැය 4 1/2 ක විදුලි කප්පාදුවක් කිරීමට නියමිතව තිබෙනවා.