hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 අගෝස්‍තු 10, ප.ව. 4:40


හෙට විදුලි කප්පාදුව ගැන තීරණයක් ගනී

හෙට (11)  සහ එළඹෙන ඉරිදා (14) දිනයන්හිදී විදුලිය කප්පාදු කිරීමක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.