English | தமிழ்
2025 අප්‍රේල් මස 02 වන බදාදා
එසැණ පුවත්
මුල් පිටුව > පුවත් > එසැණ > සති අන්තයේ විදුලි කප්පාදුව ගැන තීරණයක්
2022 අගෝස්‍තු 05, ප.ව. 3:14
හෙටින් ආරම්භ වන සති අන්තයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ මේ අනුව හෙට (06) සහ අනිද්දා (07) දිනවල කිසිදු විදුලි විසන්ධි කිරීමක් සිදු නොකරන බවයි.
2022 දෙසැම්බර් 23, ප.ව. 2:24
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:50
2022 දෙසැම්බර් 22, පෙ.ව. 11:52
2022 දෙසැම්බර් 21, ප.ව. 4:26
2022 දෙසැම්බර් 21, ප.ව. 3:28
තවත් එසැණ පුවත්