2022 ජූලි 13, පෙ.ව. 11:40
අග්‍රාමාත්‍ය කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවයකට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ගාලුමුවදොර අරගල භූමියේ සිට පිරිසක් අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා විරෝධතා පාගමනකින් පැමිණ අග්‍රාමාත්‍යවරයාට සිය ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙසට බලකරමින් මෙම විරෝධතාවය පවත්වා ඇති බව වාර්තා වනවා.