2022 අගෝස්‍තු 04, ප.ව. 12:07
සමාජ ක්‍රියාකාරික පැතුම් කර්නර්ව හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට යොමු කරන ලෙස අද(04) අධිකරණය නියෝග කළා.
ඒ ඔහුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය 13 වැනි දා බත්තරමුල්ල පොල්දූව මන්සන්දියේ පැවැත් වූ විරෝධතාවක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.