hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 මැයි 20, පෙ.ව. 11:01


පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කරයි

පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ ආරක්ෂක විධි විධාන අද (20)  දිනයේත් දැඩි කර තිබෙනවා.

විශේෂ කැරලි මර්දන කණ්ඩායම් ද සීරුවෙන් තබා තිබෙනු දැකගත හැකි වෙනවා.