2022 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 10:01
පාර්ලිමේන්තුව කල් තැබීමට සභානායක සහ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පෙරවරුවේ ගෙන ආ යෝජනාවට සභාවේ ඒකමතික එකගතාවය පළ වුණා.
ඒ අනුව මෙම මස 20 වැනිදා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කළා.