hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 මැයි 02, ප.ව. 4:57


ඉන්ධන බවුසර් හිමියෝ වර්ජනය අත්හරී

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කළ බව එම සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතා මිට සුළු මොහොතකට පෙර පැවසුවා.