hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 මැයි 20, ප.ව. 4:40


නාමල් රාජපක්ෂ CIDයට

පසුගිය 9 වනදා ගාලුමුවදොර හා අරලියගහ මන්දිරය අසල ඇතිවූ කලහකාරී සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් සිටිනවා.