hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අප්‍රේල් 29, ප.ව. 1:15


අරලියගහ මන්දිරය ඉදිරිපිට උණුසුම් තත්වයක්

කොළඹ කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් මතුව තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවන පිරිසට බාධා වන අයුරින් ඒ ඉදිරිපිට නවතා තිබූ බස් රථ සහ ලොරි රථ ඉවත්කර ගැනීමට පොලිසිය විසින් උත්සාහ කිරීමත් සමග මෙම තත්ත්වය ඇතිව තිබෙන බවයි පැවසෙන්නේ.