2022 මැයි 09, ප.ව. 2:52
මහින්ද රාජපක්ෂ මහතාට සහය පල කිරීමට පැමිණි තිස්සමහාරාම බස් රථයකට හයිලෙවල් මාර්ගය මැද ජනතාව මේ වන විට පහර දෙමින් සිටින බව අප ඒෂියන් මිරර වාර්තාකරු සඳහන් කළා.
එමෙන්ම ඒ සඳහා සහභාගී වූ පිරිස පසු පස පන්නා පහර දෙන බවද වාර්තා වෙනවා.