hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අගෝස්‍තු 17, ප.ව. 8:44


ලාෆ් ගෑස් මිල පහළට

ලාෆ්  ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 1050කින් පහළ දමන බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා පවසයි.

ඒ අනුව කිලෝ 12.50 සිලින්ඩර් 1050කින් අඩුවන අතර ඊට සමගාමීව කිලෝ 5 සිලින්ඩරයක මිලය මීට සමගාමීව පහළ යනු ඇති.

ඒ අනුව කිලෝ 12.50ක නව මිල රුපියල් 5800ක් වෙනවා.