hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 දෙසැම්‍බර් 13, ප.ව. 12:15


කුෂාන්ට ඇප

බන්ධනාගාරගත කර සිටි ඕමාන තානාපති කාර්යාලයේ තෙවැනි නිලධාරියා ලෙස කටයුතු කළ ඊ.කුෂාන් මහතාව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.

ඔහුව අද (13) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අතර එහිදී ඔහුට ඇප හිමිවූ බව පැවසුවා.