hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 නොවැම්‍බර් 29, ප.ව. 2:40


ඊ කුෂාන්ට ලැබුණු අධිකරණ තීන්දුව මෙන්න

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස කටයුතු කළ ඊ. කුෂාන් මහතාව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරුව අද (29) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස දෙසැම්බර් 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.