hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 06, ප.ව. 11:03


කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක්

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 50කට ආසන්න සංඛ්‍යාවක් පළාගොස් තිබෙනවා.

පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී මෙලෙස රැඳවියන් පිරිසක් පළා ගොස් ඇත්තේ.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ එම රැඳවියන් සොයා මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.