2022 ජූලි 22, ප.ව. 12:54
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැවරී ඇති බලතල ප්‍රකාරව අද (22) සිට බලපැවැත්වෙන පරිදි අමාත්‍යංශ කිහිපයකටම නව ලේකම්වරුන් පත් කර තිබෙනවා
ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස යළි පත් කර තිබෙන්නේ ජෙනරල් කමල් ගුණරත්න මහතායි.