2022 අගෝස්‍තු 09, ප.ව. 2:22
2013 වසරේ සතොස ආයතනයේ සේවකයින් සිය නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතු සඳහා යෙදවීම තුළින් රජයට රු. 11 ලක්ෂයකට අධික පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අද (අගෝ. 9) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේදී මෙම අධිචෝදනා භාර දී ඇත්තේ.