hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ඔක්‍තෝබර් 06, ප.ව. 5:52


ජිනීවා යෝජනාව වැඩි ජන්දයෙන් සම්මතයි

ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙනආ නව යෝජනාව වැඩි ඡන්ද 13කින් සම්මතවී තිබෙනවා.