English | தமிழ்
2025 අප්‍රේල් මස 02 වන බදාදා
එසැණ පුවත්
මුල් පිටුව > පුවත් > එසැණ > IOC පිරවුම්හල් වලත් ඉන්ධන ලබා දීම සීමා කරයි
2022 මැයි 08, ප.ව. 7:28
IOC ඉන්ධන පිරවුම්හල්වලත් ඉන්ධන නිකුත් කිරීම හෙට (09) සිට සීමා කර තිබෙනවා.
ඒ අනුව යතුරුපැදි සඳහා රුපියල් 2000ක්, ත්‍රීරෝද රථ සඳහා රුපියල් 3000ක් සහ කාර්, වෑන් , ජීප් සඳහා රුපියල් 8000ක් යන සීමා වලට යටත් කෙරෙනවා.
2022 දෙසැම්බර් 23, ප.ව. 2:24
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:50
2022 දෙසැම්බර් 22, පෙ.ව. 11:52
2022 දෙසැම්බර් 21, ප.ව. 4:26
2022 දෙසැම්බර් 21, ප.ව. 3:28
තවත් එසැණ පුවත්