hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 මැයි 06, ප.ව. 5:06


පොල්දුව මංසන්ධියේ විරෝධතාවය ගැන තීරණයක් ගනී

මැයි 17 වනදා දක්වා පාර්ලිමේන්තුව කල් තැබූ හෙයින් පොල්දූව මං සන්ධියේ ඇරඹු විරෝධතාව තාවකාලිකව අත්හිටවූ බව අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු සඳහන් කරනවා