hit counter

2025 ජනවාරි මස 04 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 14, ප.ව. 5:07


කපුටු කාක් හැඬවූ නීතිඥවරයා නිදහස්

‘කපුටු කාක්’ රිද්මයට තම වාහනයේ නලාව හඬ නැංවීමේ චෝදනා ලැබූ නීතිඥවරයා අදාළ නඩුවෙන් නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.