hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූනි 22, පෙ.ව. 10:23


හිරුණිකා ඇතුළු පිරිසක් අගමැතිගේ නිවස අසළ උද්ඝෝෂණයක

සමගි ජන බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තවත් පිරිසක් සමගින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස අසළට ගොස් විරෝධතාවයක නිරත වනවා.

ඇය එහිදී සඳහන් කරන්නේ තමන් ඇතුළු පිරිස ලිපියක් භාර දීමට එහි පැමිණි බවයි.