hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 මාර්තු 19, ප.ව. 7:48


රත්රන් මිල තවත් ඉහළට! නව මිළ මෙන්න

මෙරට රත්‍රං මිල තවත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (18) පස්වරුව වන විට රුපියල් 150,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණා.

ආභරණ තැනීම සදහා රන් හිගයක් මේ වන විට නිර්මාණය වී ඇති බවයි කොළඹ හෙට්ටිවීදිය රන් නිෂ්පාදකයින් පැවසුවේ.

රත්‍රං ආනයනය ඩොලර් නොමැතිවීම එම තත්ත්වයට හේතුවී තිබෙනවා.

අද දිනයේ කැරට් 24 රන් පවුමක් රුපියල් 160,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණා.

ලෝක වෙළෙඳපොලේ රත්තරන් අවුන්සයක මිල ඩොලර් 2000 ආසන්න වී තිබෙනවා.