hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූලි 09, ප.ව. 11:38


හරීන් සහ මනූෂ ඉල්ලා අස්වෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි තම ඇමති ධූරවලින් ඉල්ලා අස්වන බව හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර මහත්වරුන් පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කර තිබෙනවා.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,