English | தமிழ்
2025 අප්‍රේල් මස 02 වන බදාදා
එසැණ පුවත්
මුල් පිටුව > පුවත් > එසැණ > ගාලු මුවදොර අරගලයට ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක්
2022 මැයි 09, ප.ව. 1:25
අගමැතිවරයාට සහට දැක්වීමට පැමිණි පිරිස් මේ වන විට ගාලුමුවදොරට ඇතුල් වී තිබෙනවා.
එහිදී උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
ඒ අනුව පිරිස් විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල හා කදුළු ගෑස් එල්ල කිරීමට පියවර ගත්තා.
2022 දෙසැම්බර් 23, ප.ව. 2:24
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:50
2022 දෙසැම්බර් 22, පෙ.ව. 11:52
2022 දෙසැම්බර් 21, ප.ව. 4:26
2022 දෙසැම්බර් 21, ප.ව. 3:28
තවත් එසැණ පුවත්