hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 මැයි 09, ප.ව. 12:55


පොහොට්ටු පාක්ෂිකයන් ගෝඨාගෝගමට කඩා වදී

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පල කිරීමට පැමිණි පිරිස ගෝඨාගෝගම වෙත පැමිණෙමින් සිටිනවා.

ගෝඨාගෝගම විරෝධතාකරුවන් මාසයකට අධික කාලයක් විරෝධය පළ කළා.