hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 ජූලි 02, ප.ව. 7:07


ගාල්ලේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සංචාරක මණ්ඩලය ඉල්ලයි

ගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකට පැමිණි විදේශිකයන් කිහිප දෙනෙකුට ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන ලෙස සංචාරක මණ්ඩලය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ නිවේදනයක් නිකුත් කරමින්.