hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 07, ප.ව. 2:21


හඳුනාගත් කාණ්ඩ සඳහා ඉන්ධන කෝටාව වැඩිකිරීමට සැරසෙයි

හඳුනාගත් විශේෂ කාණ්ඩ කිහිපයක් සඳහා ඉන්ධන කෝටාව වැඩිකිරීම අත්හදා බැලීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවා.

එම කාණ්ඩ පෞද්ගලික සහ රාජ්‍ය අංශයෙන් හඳුනාගෙන තිබෙනවා.

එසේම ලබන සතියේ සිට සංචාරක ඉන්ධන අවසර පත්‍ර සහ වාහන නොවන කාණ්ඩ සඳහා QR ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: