hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ඔක්‍තෝබර් 19, ප.ව. 8:54


තිරිඟු පිටි මිල යළි පහළට

පිටකොටුව තොග වෙළෙඳපොලේ තිරිඟු පිටි මිල යළි අඩු වී තිබෙනවා.

ඒ අනුව රුපියල් 290ක් ලෙස පැවති තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල තවත් රුපියල් 25කින් පහළ ගොස් තිබෙනවා.

තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක නව මිල රුපියල් 265ක්.