2022 සැප්‍තැම්‍බර් 27, ප.ව. 9:14
තොටළඟ කජීමාවත්තේ නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන තිබූ ගින්න පාලනය කර තිබෙනවා.
ඒ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයද සහිතවයි.
එමෙන්ම ගිනිනිවන රථ 12ක් පමණ අදාළ ස්ථානයට පිටත්කර යවා තිබෙනවා.
එම ගින්නෙන් කිසිවෙකුටත් හානි වීමක් සිදු නොවූ බවත් වාර්තා වෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙනවා.