hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 11:58


පොහොර මිල අඩු කරයි

රුපියල් 39,000ක් වන යූරියා කිලෝ ග්‍රෑම් 50ක මිටියක මිල හෙට සිට රුපියල් 10,000කින් මිල අඩුකරන බව පොහොර ආයනයනකරුවෝ පවසයි.

ඒ අනුව යූරියා පොහොර මිටියක නව මිල රුපියල් 29,000ක් වෙනවා.

තේ පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක මිලත් රුපියල් 1,000කින් අඩු කරන බවද පවසයි.