hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අප්‍රේල් 18, ප.ව. 8:53


මුහුණු ආවරණ නීතිය ලිහිල් වෙයි

පොදු ස්ථාන වලදී මුව ආවරණ පැළඳීම අද (18) සිට අනිවාර්යය නොවන බව සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

පොදු ප්‍රවාහන සේවා වලදී සහ ගෘහස්ත උත්සවවලදී මුව ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්යය වනවා.

මහාචාර්ය චන්න ජයසුමන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස අද දිව්රුම් දුන්නා.